Vision and Mission

Our Vision

Our vision is to put an end to the sufferings

of innocent children who are being

tampered by social imbalances and injustice;

to recreate their childhoods

through justice and social equality

and through that, create a better future

for them.

—–

දැක්ම

අසාධාරණය, යුක්තිය හා සමාජ විෂමතාවයන්

මුල්කරගෙන ,අකාලයේ මුකුලිත වී යන

මල් කැකුළු …

සාධාරණය යුක්තිය හා

සමාජ සාධාරණත්වය ඉදිරියේ

විකසිත වී සුවද හමන මල් බවට පත්කරන

පැහැදිලි හෙටක් ඇති කිරීම,

සුන්දර ළමා ලෝකයක් බිහි කිරීම

අපේ දැක්මයි.

Our Mission 

Our mission is to foster,

protect and provide,

for those children

who have been

disowned, neglected,

 orphaned or abused

and to provide all the inhabitants

with welfare and guidance.

—–

මෙහෙවර

අනාථ,අසරණ ,අත්හල හා

අපයෝජනයට  ලක් වු දරුවන්ට,

රැකවරණය ,භාරය ,නඩත්තුව ,

සුබසාධනය සහ පරිවසිකයන්ට නිවැරදි

මගපෙන්වීමක් ලබාදීම

අපගේ මෙහෙවරයි.