Our Vision
Our vision is to put an end to the sufferings
of innocent children who are being
tampered by social imbalances and injustice;
to recreate their childhoods
through justice and social equality
and through that, create a better future
for them.
—–
දැක්ම
අසාධාරණය, යුක්තිය හා සමාජ විෂමතාවයන්
මුල්කරගෙන ,අකාලයේ මුකුලිත වී යන
මල් කැකුළු …
සාධාරණය යුක්තිය හා
සමාජ සාධාරණත්වය ඉදිරියේ
විකසිත වී සුවද හමන මල් බවට පත්කරන
පැහැදිලි හෙටක් ඇති කිරීම,
සුන්දර ළමා ලෝකයක් බිහි කිරීම
අපේ දැක්මයි.
Our Mission
Our mission is to foster,
protect and provide,
for those children
who have been
disowned, neglected,
orphaned or abused
and to provide all the inhabitants
with welfare and guidance.
—–
මෙහෙවර
අනාථ,අසරණ ,අත්හල හා
අපයෝජනයට ලක් වු දරුවන්ට,
රැකවරණය ,භාරය ,නඩත්තුව ,
සුබසාධනය සහ පරිවසිකයන්ට නිවැරදි
මගපෙන්වීමක් ලබාදීම
අපගේ මෙහෙවරයි.
.
.
.